Wednesday, February 15, 2012

රසය

සාහිත්‍ය මිනිසාගේ  චර්යා  රටාව  නිවරදි  ලෙස  අවබෝධද  කර  ගැනිමට  මානව  දයාව  ජනිත  කර  ගැනිමටද  ඉමහත්  රැකුලක් ලබා දේ,  සාහිත්‍යය  ඉගෙන  ගැනිම  තුලින්  සිසුවාගෙ  රසඥතාව වර්ධනය  වි  ඔවුන්  මිනිස්  ගුණාංග  වලින්  පරිපුර්ණ  පුද්ගලයන්  බවට  පත්වෙයි.  සාහිත්‍යයක  රසය  විදිමටනම්, සාහිත්‍ය  නිසි  පරිදි  වටහා  ගෑනිමට  නම්, කෙනෙකු  හට  පොත් පත්  කියවා  පුරැද්දක් තිබිය යුතුය.
ගද්‍ය හො පද්‍ය වේවා සාහිත්‍යට  ශබ්ද  රසය, අර්ථ  රසය  තිබිය  යුතුය  එළිසමය  අනුප්‍රාසය  ගිතවත්  බව  ආදිය  ලේඛකයා   උපයෝගි  කොට  ගන්නේ  සහිත්‍ය  රසය  ඉස්මතු  කර  ගෑනිමටය  සහිත්‍යයේ  ප්‍රධානථ්  රසය  අර්ථ  රසයවේ
ශබ්ද  රසය  අර්ථ  රසය  ප්‍රකාශ  කිරිම  සදහා  බාවිතා  කරන  මාර්ගයක්  පමණි සහිත්‍ය  හදාරන  සිසුවා  තුල  නිරන්තරයෙන්  සන්වේදන  හා   හෑගිම්  දනවන  හදවතක්  තිබිය  යුතුය  එවිට  අනුන්ගේ  වේදනාවෙන්
තෘප්තියක්  ලෑබිය  හෑකි  මනසක්  සිසුන්  තුල  ජනිත  වන්නෙ  නෑත   වර්තමානයෙ  සමාජ  පරිසරය  අනුව  සුරාව  ,සුදුව, විවිධ  ජන සන්නිවෙදනය  තුල  ළමා  මනස  විකෘති  වි  දුෂණය  වි ඈත,  එක්තරා ප්‍රමානයකින්  සිසුන්  එයින්  මුදවා  ගත  හෑක්කේ  සහිත්‍යට   පමණි .
ලෝකයේ  ශ්‍රේෂ්ඨ  කෘතින්  ලෙස  පිලිගනු  ලබන  සහිත්‍ය  නිර්මණ  තුලින්  මිනිසාගේ  ප්‍රකෘති  ජිවිතය  පිලිඹ්බු   කරයි  මාර්ටින්  වික්‍රමසින්හ, ජි.බ්  සේනානායක, කේ.ජයතිලක  වෑනි ලේඛකයන්ගෙ  කෘති  තුල  මේ  කටයුත්ත  සදහා ඔවුන්  ගත්  ආයාසය  පෙන්නුම්  කරයි  රුසියාවේ  මෑක්සිම්  ගෝර්කි  ,ලියෝ  ටෝල්ස්තොයි  ජිවිතයෙ  සෑම  අංගයක්ම  ගෑඹුරු  ලෙස විවරනය  කළෝය ලියෝ  ටොල්ස්තොයි  යුද්ධය හා  සාමය  ,ඈනා  කෑරනිනා වෑනි  කෘති  ලෝක  ප්‍රසිද්ධ  වුයේ මේ  නිසාය රසය  ජනිතවන්නේ  සාහිත්‍ය  මගිනි  සෑම  රසවත්  නිර්මාණයකටම  සාහිත්‍යම  ගුණය  රෑදි   පවති  දක්ෂ  මුර්ති ශිල්පියකුගේ  නිර්මාණයක්  තුලින්  අපට  සහිත්‍ය  රසය  දෑකිය  හෑකිය,
මලක  පෑහෑය  ඒ මත  දිලිසෙන  සිතල  පිනිබිදු  කෙතරම්  අපුරු  දසුනක්ද  ඉරබෑස  යන  මොහොත  රාහුල  හිමි  දුටුවේ  මේසෙය
පතසන් අවරගිරි  නෑටියෙන්  වෑටේන        කල
විලඉකුන්  සුරත්  පල  වෑනි  වේ  රිවි       මඩල
…………උදෑසන   හිරු  උදාවේ  සහිත්‍යය  උන්  වහන්ස  දුටුවේ  එසේය  රසවින්දනයේන්  තොර  මිනිසා  සිවුපාවේකුට  සමාන  යෑයි  පුරාතනයෝ  පෑවසුහ සාර්ථක  සාහිත්‍ය  කෘතියක්  ඈසුරින්  පාඨක  මනසේ  විවිධ  සන්කල්ප  රෑප  මෑවේ  කෝට්ටේ  යුගයේ  කෘතියකි  ගුත්තිල  කව්‍යය.
රෑ  රෑසේ  අදිනා  ලෙසේ  අත්  ලෙළ  දිදි  විදුලිය       පබා
රන්  රසේ  එක් වන  ලෙසේ  වෙණ  නා දනු  පාතබ තබා
ඉහත  පද්‍ය  තුළින්  විණා  නාදයට  කාන්තාවන්  රංගනයක  යෙදේන  බවත්  ඒම  සන්කල්ප   රෑප  ඒ  අයුරින්ම  පාඨකයා  දකින්නේනම්  එය  සාර්ථක  කෘතියක්  ලෙස  අගය  කල  හැකිය සහිත්‍යකරුවා  පාඨකයාගේ  සිත  තුළ   සන්කල්ප  රෑප  මෑවිමට   උපමා, රෑපක, උත්පේක්ෂා ,ආදි    අලන්කාර  යෝදාගනු  ලබයි, ප්‍රතිබා  පුර්ණ  සාහිත්‍ය  කරුවා  උපමා, රෑපක  ආදිය  යොදාගෙන  තම   අත්දෑකිම්  උත්කර්ශවත්  අයුරින්  ගෙනහෑර  පායි
සමන්  පිච්ච  මල්  ඉහිරුණු
නිල්  තණකොල  පිට්ටනියක්
වගෙයි  අහස  අන්න  බලනු
කොච්චර  ලස්සනද    රෑට
රාහුල  හිමි  කාන්තවන්  වර්ණනා  කිරිමට  සෑලලිහිනියේ  විවිධ  රෑපක  යෙදු  බව  පෙනේ
සුනිල්  වලා  නව  සද   නිලුපුල්    පබලු
විමල්  සක්    ගිජිදු  කුබු   සිරිවෑස   බෑබලු
විද්‍යාවේන්  සොයා  ගන්නා  දේ   ජනතාවට   භාවමය  ලේස  ගෙනයනු  ලබන්නේ   සහිත්‍ය  බව  වරක්   ලියෝ  තෝල්ස්තෝයි  පෑවසුවේය, සහිත්‍ය  යනු   සියලු  වර්ගවාද  දුරෑකොට  මුලු  විශ්මයම  එකමුතු  කරන  විෂයකි
තවද  ජිවිතයේ   උත්තරිතර  බව  වටහා  ගත  හෑකි  එකම  විෂය  ද  සහිත්‍ය  බව  මේයින්  ඔබට  හදුන්වා   දිය   හෑකිය.

0 comments:

Post a Comment