Wednesday, February 15, 2012

ආදරය කියන්නේ මහා… පුදුමාකාර දෙයක්… ආදරය වෙනුවෙන් තරම් මේ… ලොකේ… කිසිම දෙයක් වෙනුවෙන් මිනිසුන් කදුළු සලන්නේ නැතිව ඇති… ඒ වගේම ආදරය… නිසා… සතුටු වෙන තරම්… වෙන කිසිම දෙයක් නිසා සතුටු වෙන්නේ නැතුවත් ඇති… ඒකයි මන් ආදරය පුදුමාකර දෙයක් කියලා කිව්වේ… ආදරය ගැන කතා කරන්න තරම් නම්… මන් තාම උගත් නැතිව ඇති…Bt මට අද හිතුනා ආදරය දැනෙන්නේ කොහොමද කියලා Post එකක් දාන්න… අපිට ඇතිවෙලා තියෙන්නේ නියම ආදරයක්ද කියන එක හරියටම දැනෙන්නේ… අපේ හද මඩල මැදටමයි… ඒක් නිකන් අමුතුම feeling එකක්… එක පාරට පොඩි හිරවීමක් ඇතිවෙලා.. ඇග පුරාම පොඩි කිතියක් හරියට current එකක් ඇග දිගේ ගියා වගේ… දැනෙනවා…ආදරය කරන දෙදෙනාටම ඒ දේ එක වර දැනෙනවනම්.. වඩා හොදයි… පන්ඩිත කමට ලොකු දෙය ගැන ලියන්න ගත්තට ලියාගන්න තේරෙන්නේ නෑ… හැබැයි ඉතින් මේ දේ ගැන නම්… මන් හොදා කාරවම දන්නවා.. නොගැලපීම් මැද ගෙවී යන ආදරය හරි දුකක්.. ඊට සැපයි.. තනියම ඉන්න එක… පොඩි හරි නොගැලපීමක් ආවොත් කරන්න තියෙන හොදම වැඩේ වෙන්වෙන එක… කවදා හරි ඔබට ගැලපෙන නියම ආදරය ලැබෙයි.. එතකොට අර මන් කිව්ව current එක ගැනත් දැන ගන්න පුලුවන්… ආදරයයි…වයිරයයි අතර කෙස් ගහක ඉඩක් තියෙන්නේ… කියලා කිව්වට.. නියම ආදරයකදි කවදාවත් වයිරයක් ඇති වෙන්නේ නෑ… එහෙම දෙයක් ඇති වෙන්නේ.. අල්ලා ගැනීමම… නැත්නම් තමන් වෙතම තබා ගැනීම කියන පටු පරමාර්ථය මත පමන්ක් පවත්වාගෙන ගිය ආදරයකදි විතරයි… ආදරය කියන්නේ ලබා ගැනීමම නොවෙයි… තමන්ට හිමි නොවුනත් ත්මන් ආදරය කරන කෙනාගේ සතුටෙදි… සතුටු වෙන්න පුලුවන් වෙන්නේ… නියම ආදර වන්තයෙකුට විතරයි… නියම ආදරයකට බාධා නෑ.. හැමෝම ආශිර්වාද කරයි… දෙවියන් පවා… උදව් කරයි… සියල්ලන්ට ජයවේවා….

ආදරය කියන්නේ මහා… පුදුමාකාර දෙයක්… ආදරය වෙනුවෙන් තරම් මේ… ලොකේ… කිසිම දෙයක් වෙනුවෙන් මිනිසුන් කදුළු සලන්නේ නැතිව ඇති… ඒ වගේම ආදරය… නිසා… සතුටු වෙන තරම්… වෙන කිසිම දෙයක් නිසා සතුටු වෙන්නේ නැතුවත් ඇති… ඒකයි මන් ආදරය පුදුමාකර දෙයක් කියලා කිව්වේ… ආදරය ගැන කතා කරන්න තරම් නම්… මන් තාම උගත් නැතිව ඇති…Bt මට අද හිතුනා ආදරය දැනෙන්නේ කොහොමද කියලා Post එකක් දාන්න…
අපිට ඇතිවෙලා තියෙන්නේ නියම ආදරයක්ද කියන එක හරියටම දැනෙන්නේ… අපේ හද මඩල මැදටමයි… ඒක් නිකන් අමුතුම feeling එකක්… එක පාරට පොඩි හිරවීමක් ඇතිවෙලා.. ඇග පුරාම පොඩි කිතියක් හරියට current එකක් ඇග දිගේ ගියා වගේ… දැනෙනවා…ආදරය කරන දෙදෙනාටම ඒ දේ එක වර දැනෙනවනම්.. වඩා හොදයි…
පන්ඩිත කමට ලොකු දෙය ගැන ලියන්න ගත්තට ලියාගන්න තේරෙන්නේ නෑ… හැබැයි ඉතින් මේ දේ ගැන නම්… මන් හොදා කාරවම දන්නවා.. නොගැලපීම් මැද ගෙවී යන ආදරය හරි දුකක්.. ඊට සැපයි.. තනියම ඉන්න එක… පොඩි හරි නොගැලපීමක් ආවොත් කරන්න තියෙන හොදම වැඩේ වෙන්වෙන එක… කවදා හරි ඔබට ගැලපෙන නියම ආදරය ලැබෙයි.. එතකොට අර මන් කිව්ව current එක ගැනත් දැන ගන්න පුලුවන්…
ආදරයයි…වයිරයයි අතර කෙස් ගහක ඉඩක් තියෙන්නේ… කියලා කිව්වට.. නියම ආදරයකදි කවදාවත් වයිරයක් ඇති වෙන්නේ නෑ… එහෙම දෙයක් ඇති වෙන්නේ.. අල්ලා ගැනීමම… නැත්නම් තමන් වෙතම තබා ගැනීම කියන පටු පරමාර්ථය මත පමන්ක් පවත්වාගෙන ගිය ආදරයකදි විතරයි… ආදරය කියන්නේ ලබා ගැනීමම නොවෙයි… තමන්ට හිමි නොවුනත් ත්මන් ආදරය කරන කෙනාගේ සතුටෙදි… සතුටු වෙන්න පුලුවන් වෙන්නේ… නියම ආදර වන්තයෙකුට විතරයි…
නියම ආදරයකට බාධා නෑ.. හැමෝම ආශිර්වාද කරයි… දෙවියන් පවා… උදව් කරයි…
සියල්ලන්ට ජයවේවා….

0 comments:

Post a Comment